Office 10 Activator (100%)




අදත් ගෙනාව ගොඩාක් වටිනා දෙයක්....office 10 activator.මොකද ඕක අයින් උනොත් මල වැඩේ නේ..එහෙනම් අපි බලමු කරන විදිය,,,



මේකත් හරිම ලේසි වැඩක්...මුලින්ම බා ගන්නකො....

මුලින්ම ඔය දීල තියන txt file 1e තියන කී අකක් දීල ඇක්ටිව් කරගන්න...දැන් office වලින් අයින් 
දැන් ඔය activator 1 අර ගන්න...දැන් එකේ Ez-Activator ක්ලික් කරලා බලන් ඉන්න...ඔච්චරයි...අන්තිමට completed කියල වැටෙයි...වැඩේ ගොඩ...

එහෙනම් නිකම්ම යන් නැතුව කමෙන්ට් පාරකුත් දාලම යන්න කෝ//....

0 comments:

Post a Comment

 

Flickr Photostream

Twitter Updates

Meet The Author